අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (05දා) දිනයෙන් ආරම්භ වන නිසා ඌව පළාත් සභා මැතිවරණයේ ප්රචාරක කටයුතු සිදුකිරීමේදී දරුවන්ට බාධා නොවන ආකාරයට කටයුතු කරන ලෙසත්, එසේ නොමැතිව කටයුතු කළහොත් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.