පුරප්පාඩු සම්පුර්ණ කිරිම සදහා කැබිනට් අනුමැතිය මත ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගෙන නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කළ බව පොලිස් මාධ්‍ය ඒකකයි සඳහන් කරයි.
ඒ. ආර්. වෛද්‍යලංකාර මහතා හා ඩි. ඩබිලිව්. ආර්. බී. සෙනෙවිරත්න මහතා යන අය මෙසේ උසස්වීම් ලැබ ඇත.