එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට එහි මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කරුණු සම්පූර්ණයෙන් පිළිනොගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.
එම වාර්තාවේ ඇතැම් කරුණු රජය ප්‍රතික්ෂේප කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේදී අද (14දා) අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මහ කොමසාරිස්වරිගේ වාර්තාව එළැඹෙන 20 දා සළකා බැලීමට නියමිතව තිබේ.