UN සාම සාධක රාජකාරී සඳහා මාලිගිය ලංකික සෙබළුන්ට ප්‍රහාරයක්
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා මාලි රාජ්‍යයට ගොස් සිටි ශ්‍රී ලාංකික ආරක්ෂක අංශ සාමාජිකියන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරයෙන් කපිතාන්වරයෙක් හා සාමාන්‍ය සෙබෙලෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙක් තුවාල ලබා ඇත. මෙම සාමජිකයන් පිරිස ගමන් ගත් ආරක්ෂක වාහනයකට ප්‍රහාරය එල්ල වී තිබේ.
popular news
-
Champa Saturday, 26 January 2019 10:14 AM
හරිම කණගාටුදායකයි. සාම සාධක හමුදාවල ආරක්ෂාව ගැන UN එක වග කියන්න ඕනේ. නිස්කාරනේ ජීවිත පූජා කරන්නේ මොකොටද? ඉස්සෙල්ල අහන්න ඕනේ තියෙන ආරක්ෂාව මොකක්ද කියලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

