www.ada.lk
2026 සැප්තැම්බර් මස 12 වන සෙනසුරාදා
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්‍රකට ව්‍යාපාරිකයෙක්, නිර්මාණාත්ම උපදේශකයෙකු මෙන්ම එංගලන්තයේ වෝවික් සරසවියේ උපාධිධාරියෙකුද වන මාලක තල්වත්ත මහතා පත්කර තිබේ.
එම ආයතනයේ ක්‍රියාකාරී අධ්යක්ෂ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන හෙරල් සේනාධීර මහතා පත්කර තිබේ. ඔවුහු අද (21දා) පස්වරුවේ සිය තනතුරු වල වැඩ බාර ගත්හ.
නව සභාපති මාලක තල්වත්ත මහතා
ක්‍රියාකාරී අධ්යක්ෂ හෙරල් සේනාධීර මහතා
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd