SB හා ඩිලාන් පොහොට්ටුවට
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පත්කළ මන්ත්රීන් (ජාතික ලැයිස්තු) වන එස්.බී. දිසානායක මහතා හා ඩිලාන් පෙරේරා මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.
අද පෙරවරුවේදී ඔවුන් පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබේ. බැසිල් රාජපක්ෂ මහතා අතින් ඔවුන් එම පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත.
ඔවුන්ට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරු 4ක්, පළාත් සභා මන්ත්රීවරු 3ක්, පළාත් පාලන මන්ත්රීවරු 35ක් හා ශ්රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු කිහිප දෙනෙක්ද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමජිකත්වය ලබාගෙන තිබේ.

popular news
-
gameya Thursday, 29 August 2019 04:28 PM
හොරු අයෙත් එකතු වෙති
Reply : 0 0
දිලන්ත Thursday, 29 August 2019 05:38 PM
එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්රීවරුන් ලෙසට තවදුරටත් පාර්ලිමේන්තුවේ සිටීමට මේ දෙදෙනාට කිසිම සදාචාරාත්මක අයිතියක් නැත
Reply : 0 0
Don Thursday, 29 August 2019 08:57 PM
එදා ඉඳලම මේ නිල මැස්සෝ වහල හිටියේ පොහොට්ටුවේ තමයි.
Reply : 0 0
Rattharan Friday, 30 August 2019 11:28 AM
ලැජ්ජා නෙති කම මහමුදලි කමටත් ඉහලයි නේ ....
Reply : 0 0
sarala Friday, 30 August 2019 01:37 PM
මේක ඉතින් ලැජ්ජාව පිලිබඳ කාරණයක් .....එත් ඉතින් මේගොල්ලන්ට එහෙම එකක් නැති නිසා ජනතාවට කිසිම වෙනසක් නැහැ. අවසන් ප්රතිපලය .....පොහොට්ටුවේ චන්ද ගොඩ අඩුවීමක් විතරයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

