ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය , පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ පාර්ලිමේන්තු විවාදය 2021.අගෝස්තු 06 වන සිකුරාදා පැවැත්වීමට නියමිත බව, සභානායක, විදේශ කටයුතු අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
එමෙන්ම එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා වන වැඩමුළුවක් 2021 අගෝස්තු 03 අඟහරුවාදා පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.
මෙවර 2021 අගෝස්තු 03, 04, 05, 06 යන දිනයන්හි පාර්ලිමේන්තුව රැස්වේ.