JVP හා TNA එක්විය යුතුයි - සම්බන්ධන්
ප්‍රධාන පක්ෂ දෙක හරිපාරට ගැනීමට නම්, ජනතා විමුක්ති පෙරමුණත්, තම සන්ධානයත් එකට එකතු වී වැඩකළ යුතු බව දෙමළ ජාතික සංවිධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කළේය.
පක්ෂ දෙක එකට එකතු වී රටේ ජනතාව වෙනුවෙන් වැඩකරන ආකාරය පිළිබඳව අද (11දා) සාකච්ඡා කළ බවද හෙතෙම පවසා සිටියේය.
දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් සමග ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතයන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අද (11දා) සාකච්ඡාවක් පැවැත්වීය.
ඉන් පසුව මාධ්‍ය අමතා පක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

popular news
-
Wimal Monday, 11 March 2019 08:42 PM
Sampath are ෆොර් presidency
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

