ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ වැඩබලන ස්ථානාධිපති ලෙස එම ඒකකයේ සෙවය කළ එන් ප්‍රැන්සිස් මහතා පත්කර තිබේ. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව මෙම පත්කිරීම් සිදුකර තිබේ. ඔහුද අතුළුව තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනෙක්ට මාරුවීම් ලබාදී තිබේ.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
ආහාර මදවි වන අලියා ලොරියක් පෙරළයි, කාන්තාවක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd