CID 704කට විදේශගත වීම තහනම්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද (25) දින සිට නිසි අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත නම් ලැයිස්තුවක් යොමු කර තිබේ .
ඒ අනුව මෙම නිවේදනය අද දින අලුයම ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ලැබි තිබූ අතර , මේ වනවිට එම නාම ලේඛන පරිගණකගත කිරීමට පියවර ගෙන තිබේ .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා තම දෙපාර්තමේන්තුව දැනුවත් නොකර සිය දරු පවුල ද සමඟින් ඊයේ (24) දින දහවල් 12.50 ට ස්විට්සර්ලන්තය වෙත යෑමෙන් පසු මෙම නියෝගය පනවා තිබේ .
කටුනායක - ටි.කේ.පි කපිල

popular news
-
Rasika Monday, 25 November 2019 11:36 AM
Rajya sewakayanta oitath wediya salakanna.sinhalayo karagatta moda wedeta ohomawela madi.amuthu jaathiye naatya raga dakwamin thawamath moda sinhalayan rawattana eka thamai me aya karanne.
Reply : 0 1
Daham Tuesday, 26 November 2019 12:11 AM
මේ මොන විකාර නීතියක්ද. හමුදා පාලනයක පෙරනිමිති .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

