CEB දිනක අලාභය රු.මි. 250 යි - ඩලස්
විදුලි බලමණ්ඩලයේ දිනකට පාඩුව මිලියන 250 ක් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසිය .
මාතර , තිහගොඩ ප්‍රාදේශිය සභාවේ සූර්ට පැනල පද්ධතියක් විවෘත කිරිමෙි අවස්ථාවට ඊයේ (26දා) සහභාගිවෙමින් හෙතෙම මෙසේ පැවසිය .
“තිහගොඩ ප්‍රාදේශිය සභාව කාර්යාල අදින් පසුව ජාතික විදුලිබල පද්ධතියට හිරු එකතු එකතු කරගත්තා. මේක ඉතා වැදගත් පුණ්‍ය කර්මයක්. මෙි සුර්ය පැනල පද්ධතිය හේතුවෙන් කිලෝවොට් 21 ක් නිෂ්පාදනය කරන්න පුලුවන්ත.
පරිසරයට කිසි දු අහිතක් නැහැ. මේ කිලෝවොට් 21 සඳහා විදුලිබල මණ්ඩලය සභාවට ගෙවනවා රුපියල් පනස් දහසකට වැඩි මුදලක් මාසයකට. ඒ කියන්නේ විදුලිබිල මුලුමනින්ම පියවෙන අතරේ ආදායමක් විදියට දෙගුණයක මුදලක් හම්බවෙනවා.
ඉතින් ඇයි මේකට අකමැති. සුර්ය බලය පාවිචිචි කරලා විදුලිය නිපදවනවට කවුද අකමැති. එහෙම අකමැති කණ්ඩායමකුත් ඉන්නවා . ඒ අය තමයි ඩිසල් වලට ප්‍රේම කරන අය. ඒ අය නිලධාරින් අතර, දේශපාලඥයන් අත , වෙන වෙන අය අතර ඉන්නවා . නිකම් තියෙන සුළං ටික සූර්ය ශක්තිය, කුණුටික පැත්තට දානවා ” යැයි පැවසිය.
මහේෂ් මලවර ආරචිචි

popular news
-
Kumar Sunday, 27 September 2020 08:31 PM
Minister, you are wrong about diesel generation. Nobody loves diesel, but it is only way to stop the entire system from crashing. Usually the system is suppose to have at least 10% extra or so spinning above the demand to meet any surge, or a generating station tripping due to a unforeseen problem. It appears the margin is wafer thin and only a diesel generator can save the day at a moment notice. So don't bad mouth diesel generation. Photovoltaic and wind power is good but suffers due to weather factors and a backup is needed. So talk to the professionals before one day you fall flat on your face.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
