www.ada.lk
2026 සැප්තැම්බර් මස 10 වන බ්‍රහස්පතින්දා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව බීබීසී සේවය සිදුකළ අසත්‍ය ප්‍රකාශ නිවැරදි කරන ලෙස ඉල්ලා අද (21දා) දින නිහඬ විරෝධතා පාගමනක් හා නිහඬ විරෝධතාවයක් පැවැත්විය.
ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතාවය සඳහා මහා සංඝරත්නය අන්‍ය ආගමික පූජකවරුන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් සහභාගී වූහ.
මෙහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට භාරදෙන ලෙස ඉල්ලමින් විරෝධතා කරුවන් මහ කොමසාරිස් කාර්යාලය භාරදීමද සිදුවිය.
මිලිටරි පවුලකින් පුද්ගලයෙකු ජනාධිපති තනතුරට පත්වී තිබෙන බවට ප්‍රකාශ කරමින් බීබීසී ආයතන විරෝධතාවයක් අන්තර්ජාගයට මුදාහැර තිබෙන බවත්, එය වහාම ඉවත් කර අදාළ ප්‍රකාශය නිවැරදි කළ යුතු බවද සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ එහිදී අවධාරණය කළහ.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd