www.ada.lk
2026 ජුලි මස 25 වන සෙනසුරාදා
ජාතික යොවුන් පෙරමුණ ප්‍රවර්ධනය කිරීම සඳහා හඳුන්වාදුන් අත්පළදානව ජාතික යොවුන් පෙරමුණේ සභාපති ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (24දා) සිරිකොත පක්ෂ මූල්ස්ථානයේදී එළිදැක්වීය.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන , පළාත් පාලන හා ප්රජාතාන්ත්රීය පාලනය පිළිබඳ අමාත්‍ය සහ බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංගගේ මහතා , ජාතික යොවුන් පෙරමුණේ ලේකම් තාරක නානයක්කාර යන මහත්වරු සහභාගිවිය.
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
අතුරුපසක් සැරසීමට කුහුඹුවන් ගත් කොරියානු අවන්හලකට දඩ
ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගවල සෘජුවම පිළිමළුන් පිටුදැකීමේ වටයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd