රාමසාන් උත්සවය නිමිති කරගනිමින් පවත්වන ඉෆ්තාර් උලෙළ අද (29දා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මීට සුලු මොහොතකට පෙර පැවැත්විණි. මෙම අවස්ථාවට ඉස්ලාම් ආගම නියෝජනය කරන පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු රුසක් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ