ශ්රී ලංකාවේ 69 වැනි නිදහස් දිනය අදට (04දා) යේදි තිබේ. එය සැමරිම සඳහා ප්රධාන උත්සවය කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය. ජනපති, අග්රාමාත්ය, විපක්ෂනායක ඇතුළු ප්රභූන ඒ සඳහා එක්විමට නියමිතය. මේ අතර ගූගල් සෙවුම් යන්ත්රයේ මුල් පිටුව ශ්රී ලංකා නිදහස වෙනුවෙන් වෙන් කර තිබුණි.