600ක් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ රැඳී සිටි විදේශිකයන් 600ක් පමණ ලංකාවෙන් පිටුවහල් කර තිබේ. ඒ අතර ඉස්ලාම් පූජකයන් 200කට අධික පිරිසක් සිටින බවත් අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා ඒ.එෆ්.පී. පුවත් සේවයට සඳහන් කර තිබේ.
මෙම ඉස්ලාම් පූජකයන් ශ්‍රී ලංකාවට නීතිමය ගැටලුවකින් තොරව පැමිණ සිටියත් ඔවුන් සිය වීසා කාලයන් ඉක්මවා ලංකාවේ රැඳී සිට ඇති බවත් දඬ අයකිරිමෙන් පසුව ඔවුන් ලංකවේ පිටුවහල් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

popular news
-
ranjith Sunday, 05 May 2019 08:12 PM
හොද වෙඩක් දිගටම මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක කරලා නෙතිවිරෝදින් රටෙන් පිටමන් කරන්න එසේම මේ රටට අනthaයෝ ගෙන්වාගන්න එපා ඉන්න අනතයොත් පියවරෙන් පියවර රටෙන් පිටුවහල් කරන්න
Reply : 0 12
සිරිබිරිස් Monday, 06 May 2019 07:00 AM
වීසා කාලයන් අවසන් වනවිට පසුවිපරම් කර පිටුවහල් කරන ක්‍රමයක් නැද්ද.දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එකෙක් ඇවිත් විමසූ සරණාගතයින් කියන වුන්ටත් අන්තවාදය පතුරන්න බැරිද.එවුන් සරණාගතයින් වුනේ මොනවා කරලද.අන්තවාදය පැතුරූනිසා නොවේද වගකිවයුත්තෙක් පැහැදිලි කරත්වා
Reply : 24 14
Akthar Monday, 06 May 2019 09:40 PM
ඉස්ලාම් ධර්මයේ පූජකයෝ නැත . මොන මිනිහෙක්වත් පූජකයින් වෙන්නේ නෑ . මුස්ලිම් පූජකයින් කියලා කියන්න එපා . පූජනීය භාවයට පත්වෙන්නේ අල්ලා දෙවියන් පමණයි . උන් මව්ලවි වරුන් හෝ aalim වරුන් කියලා කියන්නේ . ස්තුතියි ...
Reply : 150 125
Sana80 Tuesday, 07 May 2019 02:43 PM
කවුරු හරි ඇස් දෙකින් දැක්කද මෙයාල පිටවෙනවා ?
Reply : 13 2
අරුණ Wednesday, 08 May 2019 04:26 PM
මෙය අමූලික බොරුවකි. මොවුන් ලංකාවෙන් යවන්නැයි බලකර අදත් හර්තාල් තියෙනවා. මේ පුවත් මවන්නේ අල්ටකියාවෙන්මයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

