බොරලැස්ගමුවේ ඉදිවෙමින් පැවැති ගොඩනැගිල්ලක පළමු මහලේ කොංක්‍රීට් තට්ටුවක් කඩා වැටී එයට යට වූ කම්කරුවන් සිවුදෙනෙකු තුවාල ලබා තිබේ. එක් පුද්ගලයෙක් එයට යටවී තිබෙන අතර ඔහු මුදාගැනීමේ කටයුතු සිදු වේ.
මුදාගත් අයගෙන් බරපතල තුවාල ලැබූ දෙදෙනෙක් කලුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
අමිල සංකල්ප