නිරෝධායනයට ලක් වූ 39230ක් අද දිනය වන විට සිය නිරෝධායනය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
අද (10) දිනයේ ද සවුදි අරාබිය, දෝහා කටාර්, ඩුබායි යන රටවලින් පැමිණි පිරිස ද යුද හමුදාව මඟින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.