ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමේ වැඩසටහනක් ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය සමඟ එක් ව ශ්‍රී ලංකා රජය මඟින් සංවිධානය කොට තිබේන අතර එම වැඩසටහන යටතේ ජලභීතිකා මර්දන එන්නත් ලක්ෂ තුනක් මෙරටට ප්රදානය කොට ඇත.
එම වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ සියලුම සුනඛයන් එන්නත් කිරීම සඳහා පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ වැඩසටහනක් මේවනවිට ක්‍රියාත්මක කොට තිබේ.