ලබන 29 වැනිදාට අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී නව මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාරගනිමින් රවී කරුණානායක මහතා අද (13දා) මෙසේ අදහස් දක්වා සිටියේය.
එදිනට ජනතාවට හොඳම භාණ්ඩ 10ක මිල අඩුවනු ඇති බව එහිදී නව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.