විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව නිකුත් කළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අනුව 2015 වසරේ උසස්පෙළ විභාගයට මුහුණදුන් සිසුන් අතරින් 27603ට සරසවි වරම් හිමිව තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි. ඒ අනුව 2014 වසර හා සැසදිමේදී එය සියයට 10ක පමණ වැඩිවීමක් බවත් කොමිසන් සභාව පවසයි.