ගැටළු තුනක් මුල්කර ගනිමින් දුම්රිය ශ්‍රේණි තුනක සේවකයින් 23 වන දින මධ්‍යම රාත්‍රි 12 සිට දුම්රිය වර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.
වැටුප් විෂමතා හා ආකාර දෙක තුනකට වැටුප් ලබාදීම පුරප්පාඩුවලට බඳවා නොගැනීම මුල් කරගෙන මෙම වැඩ වර්ජනය සිදුකරන බව වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කරති.
මෙම වැඩ වර්ජනය දුම්රිය ස්ථාන සංඥාකරුවන් දුම්රිය ප්‍රවේශ පත්‍ර සංග්‍රාහක බඩු පරීක්ෂක සැරයන්වරුන් දුම්රිය ෂන්ටර්වරුන් එක්ව සිදු කිරීමට සැලසුම් කර තිබේ.