www.ada.lk
2026 ජුලි මස 06 වන සඳුදා
'ජනපති අපනයන සම්මාන උළෙල 2017' අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණි.
2016 වසරේදී මෙරට අපනයන ක්ෂේත්රය තුළ විශිෂ්ටතාවක් පෙන්නුම් කළ අපනයනකරුවන් ඇගයීම නිමිත්නෙත් මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි. මෙහිදී අපනයන කෂේත්රය සඳහා හොඳම ඇසුරුම් කරන සේවා සැපයුම්කරුවා ඇතුළු විශේෂ සම්මාන 10 ක් සහ අපනයනයේ නියුතු හොඳම කාන්තා ව්‍යවසායිකාව සඳහා වූ ජනපති සම්මානය ඇතුළුව විශේෂ සම්මාන 11 ක් සහ භාණ්ඩ හා සේවා අපනයන වර්ගීකරණ යටතේ සම්මාන 48 ක් ඇතුළුව සම්මාන 59 ක් ජනාධිපතිවරයා අතින් මෙහිදී ප්රදානය කෙරුණි.
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්‍රී සුසන්ත කියයි
බොරැල්ලේදී ’Go Home AKD’ කියයි
කුරුණෑගල දඹුල්ල අධිවේගයේ පළමු කොටස රජයේ මුදලින් ඉදිකරයි
යෝෂිතගේ බඳවා ගැනීමට වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
හම්බන්තොට නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd