පවත්නා දැඩි නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින කිලිනොච්චි ප්‍රදේශයේ ගොවි ජනතාව වැසි ඉල්ලා ඉරණමඩු ජලාශය අසල පිහිටි කනගඅම්බිගෙයි කෝවිලේදී විශේෂ කිරි ඉතිරවීමේ මංගල්‍යයක් සහ දේව පූජාවක් පැවැත්වූහ.
ඉරණමඩු ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැස ඇති බවත්, මේ හේතුවෙන් සිය කුඹුරු ඉඩම්වලට ජලය ලබා ගැනීමට නොහැකි බවත් පීඩාවට පත් ගොවිජනතාව පෙන්වා දෙති.
මධූෂංඛ අමරසිංහ