ඉන්දීය අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත මහ ඇමති එන්. චන්ද්‍රබාබු නයිදු මහතා ඊයේ(07දා) දිවයිනට පැමිණි අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හමුවිය.
ජනපති දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැවැත්වෙන තිරසර යුගයක තෙවසරක ඇරඹුව ජාතික උත්සවයට සහභාගීවීම සඳහා මෙලෙස චන්ද්‍රබාබු මහතා දිවයිනට පැමිණ ඇත.