වසර 2020 වනවිට රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් 50,000ක් දක්වා බඳවා ගැනීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාල් ලාල් ග්‍රේරු මහතා පවසයි.
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය වැයශීර්ෂ අද (21දා) පාර්ලිමේන්තුවේ විවාදයට ගැණුනු අතර විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.
වසර 2015 දී සිසුන් 25,000ක් වුවත් 2015-2016 වසරවලදී රාජ්‍ය විශ්වවිද්‍යල සඳහ 30500ක් දක්වා වඩිකිරීමට කටයුතු කර ඇති බවත් ඔහු පැවැසීය.