2020 ජනාධිපතිවරණය සඳහා පෙරමුණක් යටතේ බොහෝ දුරට පොදු අපේක්ෂයෙකු ඉදිරිපත් විය හැකි බවට අග්‍රාමත්‍යවරයා තමා සමග පැවසූ බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (10දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.