2018 විදුලි බල මණ්ඩලයේ පාඩුව කෝටි 5000යි
2018 වසරේ විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 5000ක් බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි. මෙවැනි අලාභයක් ලැබීමට මූලික හෙතුව වී ඇත්තේ ශ්‍රි ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම හේතුවෙන් බවත් ඔහු පෙන්වා දෙයි.
ඉදිරියේදී ඉදිකිරීමට නියමිත දෘවකෘත වායු බලාගාර (LNG) ඉදිකිරීම අවහිර කරන්නේ කවුරුන්දැයි යන්න පිළිබඳව ප්‍රශ්ණ කරන අමාත්‍යවරයා මේ පිළිබදව නීති සාදන්නන් හා මහජනතාව එක්ව ඉතාමත් ඉක්මනින් අවධානය යොමුකළ යුතුව ඇතැයි ඔහු සිය ට්ටිටර් ගිනුමෙන් පෙන්වා දෙයි දෙයි.
CEB's 2018's loss tops Rs.50b (5,000 crores) mostly due to emergency power purchases from private sector. Who is blocking new LNG plants coming up? This is an issue lawmakers & public should put the heads together URGENTLY. #lka
— Mano Ganesan (@ManoGanesan) January 20, 2019
popular news
-
[email protected] Monday, 21 January 2019 11:41 AM
තව තවත් වංචා කරන්න ඉඩ දෙන්න තව සේවකින් බදවා ගන්න අකාර්යක්ෂමතාව වැඩි කරන්න තව වටයකින් පඩි වැඩි කරන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

