ශ්‍රී ලංකා ආර්ථිකය 2014 වසරේ ප්‍රථම මාස 9 සඳහා වාර්තා කළ 2.4% ක වර්ධනය සමග සැසඳීමේදී 2015 වසරේ ප්‍රථම මාස 9 තුළ 5.2% ක වර්ධනයක් ලබා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31දා) ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.