විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසිමට රජය තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් විශේෂ පාර්ලිමේන්තු විවාදයක් 23 දා පැවැත්වීමට නියමිතය.
22 දා පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්වෙන පක්ෂනායන හමුවේදී තීරණයකට පැමිණෙක බව රජයේ ආරංචි මාර්ග පවසයි