මේ වන විට නිකුත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැසට් නිවේදනය වහාම හකුලා ගන්නැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. තමන් ඇතුළු සුළු පක්ෂ 20ක් එකතු වී මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බවද එහි නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසීය