ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1150කට අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ වෙනුවෙන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලීටර් 18 ගෑස් සිලින්ඩරය මීට පෙර රුපියල් 1,395ක මුදලකට අලෙවි කළ අතර නව මිල අනුව පාරිභෝගිකයාට හිමිවන වාසිය රුපියල් 245කි.