රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රා‘දේශීය දේශපාලඥයන්ගෙන් යම් යම් අවස්ථාවලදී පොලීසියට බාධාකිරීම් සිදුවන බවත් එහෙත් දේශපාලඥයන්ට අවශ්‍ය ආකාරයට පොලීසිය රටේ නීතිය ක්‍රියාත්මක නොකරන නිසා බාධාකිරීම් සිදුකරන සියලුම දේශපාලඥයන්ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
තම හිතවතුන් බේරාගැනීමට බව පවසමින් නීතිවිරෝධීව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීමේ දී යම් යම් බාධා කිරීම් ප්‍රා‘දේශීය දේශපාලඥයන්ගෙන් සිදුවෙමින් තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.