කොළඹ මහ නගර සභාවට වසර 150 ක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන Walking Down the Memory Lane ඡායාරූප ප්‍රදර්ශනය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෙළඹ පුරපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ සහභාගීත්වයෙන් අද 11දා කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී විවෘත කෙරිණි. මෙම ප්‍රදර්ශනය අද 11 දා සිට මෙම මස 14 දින දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වේ.
ඡායාරූප ඉසුරු පෙරේරා