පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 අංකයේ ඇතිව තිබෙන කාර්මික් දෝශ පිළිසකර කිරීම සඳහා අනිද්දා (9දා) සිදුකිරිමට නියමිතව තිබූ අලුත් වැඩියාව නොවැළැක්විය හැකි හේතුවක් මත සිදු නොවන බව පොලිසිය කියයි.ඒ අනුව 9 දා අලුයම 4 සිට අලුයම 6 දා දක්වා ක්ෂණික ඇමතුම් අංකය අක්රිය වීමට නියමිතව තිබුණත් එය සිදු නොවන බව පොලීසිය සඳහන් කරයි.