ශ්‍රී ලංකා මහ බැංකුවේ නියුතු සේවක වැටුප් වැඩිකරගැනීමට එරෙහිව සිවිල් සංධාන කිහිපයක එකතුවෙන් අද (11) වීරොධතාවක් පැවැත්විනි.
අධිවේගී මාර්ගෙයේ සේවය කළ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් අද (11) සිට ඉවත්කර ඒ වෙනුවට රක්නා ලංකා පෞද්ගලික සමාගමේ නිලධාරීන් අනුයුක්ත කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය.
Read More14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය සාර්ථකව නිමාවට පත්වෙයි. සමාප්ති උළෙල අද (11) පස්වරුවේ බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේ දී පැවැත්විණ. එය ආරම්භ වූයේ ඉකුත් 5 වැනිදා යි.
Read Moreලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ව ටයිම්ඩ් අවුට් දැවී යාමකට ලක්කළ සිදුවීමෙන් දැන් ශ්‍රි ලංකාව ඉවත් විය යතු බව බංග්ලාදේශ වත්මන් නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ පවසයි.
Read Moreරිලවුන් රංචුවක් හේතුවෙන් තමන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රදේශවාසින් පැවසුහ.
Read Moreසැකකරු පොලිස් සහ විශේෂ පොලිස් කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් යොදා ඔහු අධිකරණ භූමියට රැගෙන ආ අතර, පානදුර අධිකරණ භූමියේ ප්‍රධාන දොරටු සියල්ල, ආරක්ෂක බැම්ම ආසන්නයේ සහ මාර්ග සියල්ල ආවරණය වන පරිදි, ගිනිඅවි රැගත් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සහ පොලිස් නිල සුනඛයින්ද යොදවා තිබුණි.
Read Moreමෙම දුම්වැටි කෘතිමව දුම් නිෂ්පාදනය කරන බැවින් සහ විෂ සහිත බවින් සහ දැඩි ලෙස ඇබ්බැහි වීමේ ප්රවනතාවයක් පෙන්නුම් කරන , උග්‍ර පිළිකා කාරක බව නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය තහනමට ලක් කර තිබේ .
Read Moreඉගැන්වීම් කටයුතු සඳහා ප්‍රමාද වී පාසලට එන්නේ කුමක් නිසාදැයි විමසීමේ දී ගුරුවරියන් කියා සිටින්නේ තමන්ට නිවසේ සහ තම දරුවන්ගේ වැඩකටයුතු තිබෙන නිසා ප්‍රමාද වන බවය.
Read Moreයම් පාතාල කණ්ඩායමකට අයත් බවට සැක කරන ටි 56 ජීව උණ්ඩ යොදන හිස් මැගසින් 16 ක් කිලෝ 3 ගෑම් 416 ක් අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 40 ක් සමග දෙහිවල ගල් විහාර පාර නිවසක පදිංචි පුද්ගලයෙකු විශේෂ මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
Read Moreඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න පිළිබඳව ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව එකතුව ඉදිරියේදී තීරණයක් ගනු ලබන බවත්, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කොට ඇති ඉල්ලීම් ඉටු කළහොත් හා ඔහු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය පළ කිරීමේ හැකියාව පවතින බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවැසීය.
Read Moreඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් රාවණා ඇල්ල අභය භුමියේ ගෝවුස්ස රක්ෂිතය ඇතුලු බදුල්ල දිස්ත්‍රික්කයේ රක්ෂිත පහකට පමණ ඉයේ (10) දිනය තුල කිසියම් පිරිසක් විසින් ගිණී තැබීම් සිදුකර ඇති අතර අද (11) උදෑසන වන විට එම සියලු ගිනිතැබීම් මුලුමනින්ම පාලනය කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreඉකුත් බුහස්පතින්දා ( 07 වැනිදා ) පාසල් කාලයේදී මේ සැකකාර ගුරුවරයා විසින් ක්‍රීඩා තරගවල සිටින සිසුන්ගේ නම් ලියා ගැනීමට බවට පවසමින් එම සිසුවිය පාසලේ තාක්ෂණ කාමරය තුලට ගෙන්වා මෙම සිදුවීම සිදු කර ඇත.
Read Moreකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුවෙ නැහෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකිබව සඳහන්වේ. රත්නපුර, කළුතර, ගාල්ල සහ
Read Moreමෙගා වොට් 2ක ධාරිතාවෙන් යුත් බිම්ගත සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යපෘතියක් මඩකලපුවේදී විවෘත කරනු ලැබූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreසට්ටම්බිරාළට සහ ගොඩ පෙරකදෝරුවාට යට වී ඇති සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ මූලධර්ම නැහැ. රට ගොඩනැගීමට නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන්න එක්සත් ජාතික පක්ෂය සැමදා ජනතාවට සත්‍ය ප්‍රකාශ කළා රට ගොඩනැගීමේ සැලැස්මක් තිබුණේ එක්සත් ජාතික පක්ෂයට පමණයි අසීරු කාලයක වුවද ජනතාවට සහන ලබාදීමේ විප්ලවයක් ඇති කළා.
Read Moreතමන් කළ කතාවක් වැරදි ආකාරයට අර්ථකථනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරනමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Read Moreබංග්ලාදේශය හා පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර දැක්වූ දක්ෂතාව තමන්ට ලසිත් මාලිංගව සිහපත් කළ බව ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් පවසයි.
Read More“ලෝකයේ ජනගහන අනුපාතය අනුව සාමාන්‍යයෙන් රජයේ සේවයේ ඉන්න ඕනේ සෑම 250 කටම එක් රාජ්‍ය සේවකයෙක්. ලංකාවේ සෑම 13 කටම එක රජයේ සේවකයෙක් ඉන්නවා. ලෝකයේ කොහෙවත් මේතරම් විශාල රාජ්‍ය සේවයක් නැහැ. ඒවගේම ලෝකයේ අඩුවෙන්ම වැඩ කරන රට ලංකාව. මම දැක්කා අපි ලංකාවේ වැඩ කරන්නේ වර්ෂයකට දින 170 හෝ 179 ක් කියලා. මේ විදිහට රටක් ඉස්සරහට යන්න පුලුවන්ද.?”
Read Moreකාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව හෙට (11) දිනය සඳහා අදාළ වන පරිදි ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreසිංහල බෙහෙත් අලෙව්සලක තිබු රුපියල් හාරලක්ෂ අසු දහසක් පමණ වටිනා මත්ගුලි පැකට් දෙදහස් හාරසීයක් සමග අගලවත්ත නගරයේ සිංහල ආආයුර්වේද ඖෂධ හලක් පවත්වාගෙන යනු ලබන (55) හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය සඳහන් කරයි.
Read Moreකන්දකුලිය ධීවර තොටුපොළින් මුහුදු ගොස් අතරමංව සිටි ධීවරයන් තිදෙනා හා යාත්‍රාව දින දෙකකට පසු සොයා ගැනීමට මොවුන් සොයා ගිය කන්දකුලිය ධීවර යාත්‍රා වලට හමුව ගොඩබිමට පසුගිය (08දා) සවස රැගෙන ඒම සිදුව තිබිණි.
Read Moreමෙම වර්ෂයේ නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීමේ වැඩ සටහන යටතේ එම නිල ඇඳුම්වලින් සියයට 80 ක් චීන මහජන සමූහාන්ඩුවේ ප්‍රදානයක් ලෙස ලැබෙන බවත් ඉතිරි සියයට 20 එම ප්රදානය සැපයෙන චීන සැපයුම්කරුවන්ගෙන් මිලදී ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreකරන්දෙණිය දිවියගහවෙල ප්‍රෙද්ශයේ අද(10) පස්වරුවේදී දෙදෙනෙකු විසින් තීරෝද රථ රියදුරෙකුට එල්ල කරන ලද පිහි පහරවලින් බරපතල තුවාල ලබා තීරෝද රථ රියදුරු ඇල්පිටිය රෝහලට ඇතුළත් කළ බව කරන්දෙණිය පොලීසිය කියයි.
Read Moreමධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
Read Moreජනාධිපතිවරයාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවට විපක්ෂය සහභාගී නොවීමට ගනු ලැබූ තීරණය ඉතා පහත් ක්‍රියාවක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (10දා) අනුරාධපුරදී පැවති මාධ්‍ය හමුවකදීය.
Read Moreඅනුරාධපුර නගරයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි එංගලන්ත ජාතික පුද්ගලයෙකු ඉකුත් (8 දා) ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
Read More2023 වර්ෂයේ දී ලාදුරු රෝගීන් 1550 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.
Read Moreමේ වනවිට මළ සිරුරු කළුතර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර දකුණු කළුතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Read Moreදඬුගම මස් වත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය.
Read More03 වන දකුණු ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකා 15 න් පහළ සහ 17 න් පහළ කණ්ඩායම් පදක්කම් 23 ක් දිනා ගෙන 03/09 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
Read More