බංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. මෙම සංචිතය තුළ වෙනස්කම් කිහිපයක් දක්නට ලැබෙන අතර තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න නැවත කණ්ඩායමට කැඳවා තිබේ.
අදාළ මරණ සම්බන්ධයෙන් පුද්ගලයන් දස දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගත් බවත් ඒ අතර සංගීත ප්‍රසංගය සංවිධානය කළ පුද්ගලයා ද සිටින බවත් පොලිස් නිලධාරියකු පැවසීය.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමය මගින් 14 වැනි වරටත් සංවිධානය කරනු ලබන හිමාල කඳු තරණය සඳහා එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක ද ඇතුළු විද්‍යාර්ථීන් හය දෙනකු සූදානමින් සිටි.
Read Moreමේ වන තෙක් ආර්ථික ප්‍රථිපත්තියක් සකසා ගැනීමට නොහැකි වූ අනුර කුමාර මහතාට, වේදිකාවේ කයිය නායකකෙනෙක් විදිහට වැඩ නොකර, පළමුවෙන් තම පක්ෂයට ප්‍රථිපත්තියක් සකසා ගන්නා ලෙස ජාතික ජන බල වේගයේ නායක අනුර කුමාර මහතාට දන්වා සිටින බව මැදවච්චිය ආසන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
Read Moreජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන 1400ක් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදීමට එකඟ වී තිබේ. මෙම මුදල ලබාගැනීමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.
Read Moreහයිටි ජනරජයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් නරක අතට හැරේ. එහි තුන්ලක්ෂ හැටදහසකට අධික ජනතාව අවතැන් ව සිටින බවත්, ඉන් අඩකට වැඩි පිරිස දරුවන් වන බවත් ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය පසුගිය දා නිවේදනය කළේය.
Read Moreහෝමාගම එන්.එස්.බී.එම්. හරිත විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඅත්‍යවශ්‍ය නොවන අවස්ථාවක රූපවාහීනි සංස්ථාවට ජී.අයි. බට මිලදී ගෙන රජයට රුපියල් ලක්‍ෂ 10කට ආසන්න පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තියේ නීතීඥවරු ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නඩුව විභාගයට ගැනීමට අද (12) තීරණය කළේය.
Read Moreශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරයෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (12) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
Read Moreඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා විශාල ඉල්ලුමක් සමාජයේ පවතින බැවින් ඊයේ (11දා) පැවති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී මෙම පාසල් සංඛ්‍යාව 1,000 දක්වා වැඩි කරන ලෙස දැනුම් දෙන ලදී.
Read Moreස්වාමි දියණිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා නිවසේ නොමැති අතරේ ඇයගේ මිත්තණියගේ දෑත් දෙපාරේ රෙදි පටිවලින් ගැට ගසා රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ලකා සැකකාරිය පළාගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
Read More2000 වර්ෂයේ සිට පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් 08ක් ඉගැන්වීම ආරම්භ කරන ලද නමුත් එදින සිට මේ වන විට වසර 24ක් ගතවී ඇතත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම සිදුවනුයේ පාසල් 765ක පමණි.
Read Moreඅදාල තරුණයා සිය බිරිඳ සමග වඩුක්කොඩ්ඩෙයි සිට කරෙයිනගර් දක්වා ගොස් නිවසට ආපසු එමින් සිටියදී කිසියම් පිරිසක් විසින් කාර් රථය නවතා තරුණයා පැහැගෙන ගොස් ඇත්තේ බිරිඳටද පහරදීය.
Read Moreතවත් බෝම්බ ඇත්දැයි සෙවීමටද පියවර ගෙන ඇතැයි පරික්ෂණ සිදුකරන මඩුකන්ද පොලීසිය වැඩිදුරටත් පැවසීය. හමුවූ මෝටාර් උණ්ඩ දැඩිලෙස දිරාපත්ව තිබූ බවත් සඳහන් කළේය. මෝටාර් උණ්ඩ තැන තැන විසිරී තිබු බවත් එ‍්වා පිපිරී ගියේ නම් විශාල හානියක් සිදුවීමට ඉඩතිබූ බවත් පැවසීය.
Read Moreවිවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මරණයට පත්වන හඳුන් දිවියන්ගේ මරණවලින් සියයට අසුවක් පමණ වාර්තා නොවෙමින් පවතින බව පිරිසරවේදීහු සඳහන් කරති.
Read Moreපිටිගල හොරන්ගල්ල වෙළදසැලක් ඉදිරි පිට ඊයේ (11) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙක් මරුමුවට පත්වී තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව පිටිගල පොලීසිය කියයි.
Read Moreගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයක වැඩ සිටි 45 හැවිරිදි හිමි නමක වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ මධ්‍යම රාත්‍රියේ දී පොලිස් වෙඩි පහරකට ලක්ව මියගොස් ඇතැයි අත්තනගල්ල පොලිසිය කියයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබු විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Read Moreශ්‍රීලංකාවේදී ප්‍රථම වරට සුසුම්නාවේ ENOSCOPIC සැත්කමක් සිහි නැති කිරීමකින් තොරව සිදුකිරීමට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මහතා ප්‍රමුඛ බදුල්ල ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්මණ්ලයක්සමත්වීතිබේ.
Read Moreහිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල් වඩම් තබමින් සාපරධී බිය ගැන්වීමක් කළැයි කියන වෛද්‍යවරුන් හා සිවිල් ක්‍රියාකාරීන්ට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා මොනවාද යන්න පිළිබඳ වාර්තාවක් ගොනු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කුරුඳුවත්ත පොලීසියට අද (11දා) නියම කළේය.
Read More2021, 2022 සහ 2023 යන වසරවලදීපිළිවෙළින් 25, 28 සහ 16ක් වශයෙන් පුද්ගලයන් 69දෙනෙකු ජලභීතිකා රෝගය වැළදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read Moreපෞරාණික වටිනාකමකින් යුත් පුරාවස්තු තොගයක් නීති විරෝධී අයුරින් කෝටි රුපියල් පහකට අධික මුදලකට අලෙවි කිරීමට උත්සාහ ගත් පුද්ගලයකු යුද හමුදා බුද්ධි නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමහ බැංකුව විසින් සිදුකරගන්නා ලද අධික වැටුප් වැඩිකර ගැනීම අහෝසි කිරීමටත්, අනාගතයේදී මෙවැනි අත්තනෝමතික වැටුප් වැඩි කර ගැනීම් සිදුවීම වැලැක්වීමටත් මහ බැංකු පනත සංශෝධනය කරන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2024.03.11) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
Read Moreරජයෙන් ලබා දුන් ඇමරිකන් ඩොලර් මිලියන 510 ක පමණ මුල්‍ය සහනය සමගින් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මුල්‍ය ප්‍රගතිය ඉදිරි මාස 06 තුල පෙන්විය යුතු බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා 2024.03.11 ( අද) දින පෙරවරුවේ අමාත්‍යංශයේදී පැවති විශේෂ සාකච්චාවකදී පැවසීය.
Read Moreමෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව දෝෂ සහිත බවත් ඒ අනුව ආහාර පිසීම ආහාර අනුභවය යනාදී නැකත් රාත්‍රී කාලයට සකස් කිරීම පිටුපස ඇති කුමන්ත්‍රණය වුවමනාවෙන් සිදුකළ ඒවා බවත් එය නිවැරදි කළ යුතු බවට දන්වමින් ජාතික නැකැත් කමිටුවේ සාමාජිකයන් විසින් මල්වතු අස්ගිරි අනූනාහිමිවරුන් දැනුවත් කරමින් සංදේශයක් බාර දීම සිදුකෙරුණි .
Read Moreපානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා ගේ නියෝගයකයට අනුව මාර්තු 25 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලද සෙල්ලපෙරුමගේ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් පානදුර සලිඳු නැමැත්තා කළුතර බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසු බූස්ස බන්ධනාගාරයට මාරුකර යැවූ බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
Read Moreකොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ තිබූ තාප්පයක් කඩා ඉවත් කළ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා දුම්රිය සේවකයන් විසින් අද පැවැත්වූ විරෝධතාවක් නිසා මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු පැය දෙකක පමණ කාලයක් ප්‍රමාද විය.
Read Moreඋඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරිමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යල විදුර වික්රරමනායක මහතා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ නියුතු සේවක වැටුප් වැඩිකරගැනීමට එරෙහිව සිවිල් සංධාන කිහිපයක එකතුවෙන් අද (11) වීරොධතාවක් පැවැත්විනි.
Read Moreඅධිවේගී මාර්ගෙයේ සේවය කළ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් අද (11) සිට ඉවත්කර ඒ වෙනුවට රක්නා ලංකා පෞද්ගලික සමාගමේ නිලධාරීන් අනුයුක්ත කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය.
Read More