www.ada.lk
2026 මැයි මස 15 වන සිකුරාදා
calendar_today 2018 ජුනි 12 - 19:28 remove_red_eye - 689
කිළිනොච්චිය ප්‍රදේශයේදී ඊයේ (10දා) සිවිල් ආරක්ෂක බළකායේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතාට එම ප්‍රදේශයේ ජනතාව සිදුකරන ලද උපහාර දැක්වීම උතුරු පළාත් මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා හෙළා දැක තිබේ.