දුම්රිය ස්ථානාධිපති, නියාමක රියදුරු පාලකවරුන්ගේ වැටුප් ගැටලුව හෙට (27දා) සවස වන විට විසඳන බවට වැටුප් කොමිෂම ප්‍රකා‘ශ කර තිබෙන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හොඳහිත ඇති කිරීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ ප්‍රබලයන් කිහිප දෙනෙකු මැදිහත් වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreවීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පසුගියදා (24දා)නඩු පැවරීය.
Read Moreමෙම සංචාරයේදී ජනපතිවරයා ලුම්බිණි නුවර නැරඹීමේ සංචාරයකටද එක්වීමට නියමිත අතර නේපාල අගමැතිවරයා සහ ජනාධිපතිවරිය හමුවීමටද සැලසුම්කර තිබේ.
Read Moreමහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට යළි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට හැකිද? යන්න පිළිබඳව ඒකාබද්ද විපක්ෂයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් මත දෙකක සිටින බවට වාර්තාවේ.
Read Moreඅධිවේගී මාර්ගවල ආදායම පසුගිය 24 වැනිදා දින තුළ රුපියල් මිලියන 08කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිය බව අධිවේගි මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශය සඳහන් කරයි.
Read Moreලංකාවේ විශ්වවිද්‍යාලවල ඇතිකළ තාක්ෂණ පීඨවලින් පළමුවෙන්ම ආරම්භ කළ තාක්ෂණ පීඨයට තවමත් ස්ථිර ගොඩනැගිල්ලක් නොමැති බව ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි.
Read Moreතවත් පළාත් සභා තුනක නිල කාලය මාස එක හමාරකින් අවසන් වීමට නියමිතව ඇත. ඒ අනුව මධ්‍යම පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝබර් මස 08 වැනිදා ද, වයඹ පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝබර් 10 වැනිදා ද, උතුරු පළාත් සභාවේ නිල කාලය ඔක්තෝබර් 24 වැනිදාද අවසන් වීමට නියමිතය.
Read Moreසීමාමාලකය සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් කණු සහිත ව්‍යුහය තැනීමෙන් අනතුරුව එම තාවකාලික ප්‍රවේශ මාර්ගය ඉවත් කිරීමට නියමිත අතර, මෙම කටයුතු ඉදිරි මාසය ඇතුළත නිම කිරීමට සැලසුම් කොට ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.
Read Moreමහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (25)රාත්‍රියේ වීදි සංචාරය කළ අතර එය නැරඹීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය. ජයන්ති සිරිසේන මහත්සිය, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.
Read Moreහිටපු ජනපති ආර්.ප්‍රේමදාස මහතා විසින් 1987 වසරේදී මෙම රන්වියන දළදා වහන්සේට පූජෝපහාරයක් ලෙස පූජා කර ඇති අතර, මේ වන විට රන් වියන වසර තිහක කාලය තුළ 2002 වසරේදී ප්‍රතිසංස්කරණය කර ඇත.
Read Moreදියතලාවේ සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසක දරුවෙක් මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත.
Read Moreමියන්මාරයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස හිටපු කැබිනට් අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පසුගියදා එම තානාපති කාර්යාලයේදී රාජකාරි කටයුතු භාර ගත්තේය.
Read Moreමෙහිදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙන පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග මෙම තරගයේදීත් අසාර්ථක වූ අතර ඔහු පන්දුවාර 4 දී ප්‍රතිවාදීන්ට ලකුණු 35ක් ලබාදුන්නත් එක් කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකිවිය.
Read Moreඅද මේ රටේ දේශපාලනය ඉතාම ඛේදජනක තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ රටේ ජනාධිපතිතුමා රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නා මේ ඡන්ද ක්‍රමය වෙනස් කරනවා කියලා.
Read Moreමේ අතර ඊයේ අනුරාධපුරයේදී හා අද වනවාසලදී දුම්රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇත.
Read Moreවනවාසල දුම්රිය ස්ථානය අදළ හැම්සන් ටවුන් ප්‍රදේශයේදී දුම්රිය ආලෝක සංඥා නොතකා ධාවනය කළ ත්‍රි රෝද රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඒක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇත
Read Moreරන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන ලද්දේ නැදුන්ගමුවේ රාජා ඇතා මතිනි. දැලේ ඇතුන් ලෙස ඉන්දි රාජා සමග කතරගම වාසනා ගමන් කරනු ලැබුහ.
Read Moreපොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිමයෙන් ඊයේ රාත්‍රී 9.00 සිට අද උදෑසන 8.00 දක්වා කළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 3099ක් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රි ගමන් ඇරඹීමට නියමිතයි. මේ අතර නුවර දළඳා මාලිගාව වෙත දහස් සංඛ්‍යාත මහජනතාවක් පෙරහැර නැරඹීම සඳහා මේවන විට පැමිණෙමින්
Read Moreදේහය තැන්පත් කර ඇති වීරකැටිය, මැදමුලන නිවසට අද (25දා) උදෑසන ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුථ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර තිබේ.
Read Moreලොව පුරා රටවල් 195ක් යොදා ගනිමින් මත්පැන් පානය සම්බන්ධයෙන් සිදුකළ දැවැන්ත අධ්‍යයනයකින් හෙළිවේ.
Read Moreදක්ෂිණ අධිවේගි මාර්ගයේ 41 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී බවුසරයක් අනතුරට ලක්වීමෙන් ඒම මාර්ගයේ දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
Read Moreපළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිං මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගලකමිටුවක් පත්කිරීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කර තිබේ.
Read Moreසැකකරු යතුරුපැදියකින් ගමන් කරන විට අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හොරෙයින් ග්‍රෑම් 75.6ක්ද සන්තකයේ තිබී ඇත.
Read Moreවියට්නාමයේ හැනෝයි නුවරදී අගෝස්තු මස 27 හා 28 දා දෙදින තුළ පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු 25දා දා වියට්නාමය බලා පිටත් වීමට නියමිතය.
Read Moreවාර්තාව ඉදිරිපත් කළ ඇමතිත් විපක්ෂව ඡන්දය දෙයි.
Read Moreඑම වාර්තා තුළ 97 වන ස්ථානයේ ශ්‍රී ලංකාව සිටි බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.
Read Moreමේ වන විට කෝලි ප්‍රසාද ලකුණු 937ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ලෝකයේ ඉහළම ටෙස්ට් ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් 10 අතරට පැමිණීමට කෝලිට අවශ්‍ය ඇත්තේ එක් ලකුණක් පමණි.
Read Moreවර්ග අඩි 3450 කින් යුත් මෙම රන්වියන ප්‍රතිසංස්කරණය කිරීම සදහා ජනාධිපති කාර්යාලය මගින් වැය කොට ඇති මුදල රුපියල් මිලියන 45 කි.
Read More