ජනපති 28 දා නේපාල සංචාරයකට
බෙංගාල බොක්ක ආශ්රිත කලාපීය රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව අරමුණු කර ගත් සිව් වැනි බ්ම ටෙක්ස් සමුළුව සඳහා ජනාධිපතිවරයා 28 දා නේපාලය බලා පිටත්ව යෑමට නියමිතය.
මෙම සංචාරයේදී ජනපතිවරයා ලුම්බිණි නුවර නැරඹීමේ සංචාරයකටද එක්වීමට නියමිත අතර නේපාල අගමැතිවරයා සහ ජනාධිපතිවරිය හමුවීමටද සැලසුම්කර තිබේ.

popular news
-
Champa Monday, 27 August 2018 08:23 AM
මේ මොකක්ද BIMSTEC. මේක මං හිතන්නේ 37වෙනි සංචාරය. කලින් ගියපු ඉතාලි සහ ජෝර්ජියා සංචාර ලිස්ට් එකට ඇතුල් කරලත් නැහැ. මේ තමයි 62 ලක්ෂයක සොයා ගැනීම. සරල ජනාධිපති!!!! කන්නේ කෙහෙල් කොලේ!!!!! ලියන්නේ බෝල්පොයින්ට් පෑනෙන්!!!! කියන්නේ වැල් සීපද!!!! මාස 44යි පිටරට සංචාර 37යි!!!!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

