නාගරික සංවර්ධන අධිකාරියේ 40 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරනු ලබන මහජන ජංගම සේවාව අද (18දා) දින පෙ.ව.10.00 ට කොළඹ 07, නිදහස් ආකේඩ් පරිශ‍්‍රයේදී මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
Read Moreකාම්බෝජයේ සිදුවූ රිය අනතුරකින් කාම්බෝජ කුමාරයෙකු සහ හිටපු අගමැතිවරයෙකු වූ නොරෝදොම් රානාරීද්හ් කුමරු තුවාල ලබා ඔහුගේ තරුණ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඇමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ ට්‍රෙන්ටොන් නගරයේ පැවති කලා උළෙලක් අතර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 22 දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreස්විට්සර්ලන්තයට එරෙහිව පැවැති තරගය 1-1ක් ලෙස විසඳුමකින් තොරව අවසන් විය.
Read Moreපාපන්දු ලෝක කුසලානයේ වත්මන් හිමිකරුවන් වන ජර්මනි කණ්ඩායම හා මෙක්සිකෝ කණ්ඩායම අතර පැවැති තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට මෙක්සිකෝ කණ්ඩායම සමත්විය.
Read Moreකුසල් මෙන්ඩිස් (87), නිරෝෂන් දික්වැල්ල (62) ඉනිම් හේතුවෙන් කොදෙව් කණ්ඩායමට එරෙහිව සාර්ථක ලකුණු 287ක පෙරමුණක් ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17දා) සිවුවැනි දිනයට තරගය නිමා කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 334ක් රැස්කර ගැනීමට සමත්විය.
Read Moreසෑම ගමක්ම සංවර්ධනය කෙරෙන ’ගම්පෙරළිය’ වැඩසටහනට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීමට නියමිත බවත්, ඒ අනුව ත්‍රිවිධ හමුදාව සංවර්ධන යුද්ධයට අවතීර්ණ වනු ඇති බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
Read Moreකොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොදෙව්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් වැරදිකරු වී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි
Read Moreමෙවර ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනාවැකි කියන අකිලිස් බළලා තරගාවලියේ පළමු තරගයේදීම රුසියාව ජයග්‍රහණය කරන බවට පෙන්නුම් කළ අනාවැකියත් සමග ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගෙන සිටී.
Read More