ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 172.34ක් වූ අතර එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් ගෙවීමට සිදුවන ඉහළම අගය වෙයි.
මේ වනවිට දිස්ත්‍රික්ක 14කට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය නිසා පවුල් 2636කට අයත් පුද්ගලයන් 12,106ක් ආරක්ෂිත කඳවුරු 28ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreකොහොම හරි දරුවන් පාසල් යැවුවේ නැත්නම් දෙමව්පියන්ට නඩු පැවරීමේ අයිතිය අපිට තියෙනවා.
Read Moreඒ අනුව අදාළ නඩුව දෙසැම්බර් 04 දා සිට අඛණ්ඩව විභාගයට ගැනෙනු ඇත.
Read Moreනොවැම්බර් මස පස්වැනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අතර එයට විකල්ප අයවැයක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මේ වන විටත් සකස්කර අවසන් බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2013 වසරේ සිට 2018 වසර දක්වා සිදුවූ ගනුදෙනුවල විශේෂ විගණනයක් ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නියෝග කිරීමත් සමග එම විගණනය පැවරී තිබුණු අර්නස්ට් සහ යංග් විගණන සමාගම ඊයේ (08දා) විගණන කටයුතු අරඹා තිබුණි.
Read Moreදිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
Read Moreමින්නේරිය සීමාරහිත ජනතා සකසුරුවම් හා ණය ගනුදෙනු සමිතියේ විගණනයකින් වසර 06ක් තුළ රුපියල් පන්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් වංචා කර ඇතැයි විගණන වාර්තාවලින් හෙළිව තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල කඳුමුදුනේ තැපැල් පෙට්ටියක් ස්ථාපිත කර තැපැල් සේවයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඊයේ (08දා) කඩාවැදී පුහුණුකරුවන්ගේ කළමනාකරු (Coaching Manager) ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් ඇතැයි ’අද’ පුවත්පතට වාර්තා වේ.
Read Moreරුපියල් කෝටි 401ක මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධියක සැකකරුවෙකු වන වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ අයිවන් සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඒ සඳහා විවෘත වරෙන්තු නිකුත් කළාය.
Read Moreමෙම නඩුව කැඳවනු ලැබු මුල් අවස්ථාවේදීම හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ රැකවලුන් ආරක්‍ෂකයින් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටුවන ලද සිරදඬුවම් සහ රුපියල් 1,65,000/-ක දඩ නියම කළ අතර පැහැරගෙන ගිය දෙමටගොඩ ප‍්‍රදේශයේ තරුණයාට රුපියල් 2,85,000/- වන්දියක් ගෙවීමට නියම කෙරිණි.
Read Moreමත්ද්‍රව්‍ය නිවාරණයට, වෛද්‍යවරුන්ගේ පුහුණුවට, ආරක්ෂක අංශ පුහුණුව, නීති ක්ෂේත්‍රය යන ක්ෂේත්‍රවල සහාය සීෂෙල්ස් රජය ලංකාවෙන් අපේක්ෂා කරයි.
Read Moreසීෂෙල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ Lanka Hospitals නව ශාඛාවක් සීෂෙල්ස්හි විවෘත කිරිමේ අවස්ථාවට අද (08දා) පස්වරුවේ එක්විය.
Read Moreරජයේ විසඳුම් බලාපොරොත්තු වන සියලුම සුදුසුකම් සහිත සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයේ ලියාපදිංචිවී වෛද්‍ය උපාධිය ලබාගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreහදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම් දීමට හෝ තොරතුරු ලබාගැනීමට 117 දුරකථන අංකය විවෘතව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 09 දෙනෙකු මරණයට පත්වී පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreපක්‍ෂයේ නායකයන් එක්ව ගනු ලබන තීන්දුවකට එකඟ වීමක් සිදුවනු ඇත. කෙසේ වෙතත් අවසාන වශයෙන් ගන්නා තීන්දුව රටේ ජනතාවගේ හෙට දවස වෙනුවෙන් සුබවාදී තීන්දුවක් විය යුතුය යන්න මාගේ අදහසයි.
Read Moreසඳුදා පෙරවරු 08 ට විශේෂ ආරාධිතයෙකු ලවා ලන්ඩන් කොටස් වෙළදපොළ සමාරම්භ කරවීම ඈත අතීතයේ සිට පැවතෙන සම්ප්‍රදායකි.
Read Moreග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන තේරීම් කමිටු සභාපති වශයෙන් කටයුතු කරන අතරේම ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ තරග තීරකයෙක් ලෙස කටයුතු කිරිම කිසිම අවස්ථාවක ළබැඳියාව (conflict of interest ) පිළිබඳ ගැටලු ඇතිකරන්නක් නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙයි.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා මෙම භෝජන සංග්‍රහයට සහභාගී වුවේද නැතිද යන්න එම නිවේදනයේ සඳහන් කර නොමැත.
Read Moreඅපේ ජනාධිපතිතුමන් තමන්ට හිමි වූ ශ්‍රේෂ්ඨ ජනවරම තුට්ටු දෙකේ භාරකාර ආණ්ඩුවකට කිසිවිට සිල්ලරට අලෙවි කරන්නේ නැහැ බවමට විශ්වාසයි. එතුමා කවදාවත්ම එවැනි දෙයක් කරන්නේ නැහැ. ජනාධිපතිතුමා මුණ ගැහෙන්නට ඕනෑම පුද්ගලයෙකුට පුළුවන්.
Read Moreසීනි අධික පරිභෝජනය නිසා ස්ථූතලතාව, තරබාරුව, හෘදයාබාධ, අංශභාගය, දියවැඩියාව, දන්ත ව්‍යවසන හා පිළිකා රෝග ඇතිවන බවත් එය අවම කිරිමට තිත්ත සීනි නමින් ජාතික වැඩපිළිවෙළක්ද ක්‍රියාවට නැංවීමට කටයුතු කර තිබේ.
Read Moreකිරි පැකට් වලට කිසිදු වස විෂක් හෝ වෙනත් දෙයක් මිශ්‍ර වී නැති බව රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වී ඇතැයි නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පැවැසීය. අද (08දා) බදුල්ලේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය
Read Moreකෙරවලපිටිය කසළ අංගනයට කොළඹ මහ නගර සභාවේ කැළි කසළ භාර ගැනීම වෙනුවෙන් අයවිය යුතු රුපියල් මිලියන 207ක මුදලින් රුපියල් මිලියන 100ක මුදලක් කොළඹ නරග සභාව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත අද (08දා) ගෙවා දමා ඇත.
Read Moreඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙල අද (08දා) පැවති ඉසව් කිහිපයකින් (ප.ව. 1.00 වනවිට) රන් පදක්කමක්, රිදී පදක්කම් 03ක් හා ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
Read Moreබස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් මිට මිලි මීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
Read Moreහිටපු නීතිපතිවරයෙක් මෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙක්ද වූ ෂිබ්ලි අසීස් මහතා කළුරිය කර තිබේ.
Read Moreජාතීන් අතර අසමගිය ඇතිකිරිමේ ප්‍රකාශයක් කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත්වූ විජයකලා මහේෂ්වරන් රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරිණ
Read Moreතදවැසි ඇති වනවිට අධිවේගී මාර්ගවල වාහන ධාවනය කිරීමේ වේගය පැයට කිලෝමීටර් 60 ක සීමාවක පවත්වා ගන්නා ලෙස අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් ඒකකය සඳහන් කරයි.
Read More