ශ්රී ලංකාවේ තේ නිෂ්පාදනවලින් සියයට 19ක් මිලදී ගන්නා ඉරානයට ලබන මාසයේ සිට තේ අපනයනය කිරීමට නොහැකි වී ඇත.
ඉස්සර අය පිටරට ගියපු විදියට නෙවෙයිනේ මම යන්නේ. මම යන්නේ සාමාන්‍ය මගී ගුවන් යානයක. මම සීෂෙලස් ගියෙත් ශ‍්‍රී ලංකන් ගුවන් යානයක. සාමාන්‍ය මගියෙකුගේ ප‍්‍රවේශ පත‍්‍රයකට යන ගාන තමයි එහිදී වියදම් වෙන්නේ.
Read Moreඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට වසර පහක වීසා බලපත්‍ර කාලයක් ලබාදීමට ඊශ්‍රායලය එකඟත්වය පළ කර ඇත.
Read More’’මාධ්‍යයට අහන්න ඕන ඒවත් තියෙනවා. අහන්න ඕනේ නැති ඒවත් තියෙනවා. මම කැමති ඒවාට විතරයි මංඋත්තර දෙන්නේ’’
Read Moreමෙවර අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළදී ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට අසනීපයකට ප්‍රතිකාර ගැනීමට හැර වෙනත් කිසිදු කටයුත්තක් සඳහා පිටරට යාමද ආණ්ඩුව විසින් තහනම් කරනු ලැබ ඇත.
Read Moreලෝක වෙළඳපොළ තුළ රසායනික පොහොර මිළ සීග්‍රයෙන් ඉහළ ගියත් පැරණි මිළටම ගොවීන්ට පොහොර ලබාදීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
Read Moreජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති කේ.ඒ.පී. හේමචන්ද්‍ර මහතා සිය නිලකාලය අවසානයේදී භාර නොදුන් නිල රථය ඊයේ (13දා) නැවතත් රජයට භාරදි තිබේ.
Read Moreකොළඹ නගරයේ එක්රැස්වෙන කසළ කළමනාකරණය වෙනුවෙන් සෑම මසකම වරක් රුපියල් දසකෝටි අසූ ලක්ෂයක් (10,8000000) වැය කරන බව හෙළි වී ඇත.
Read Moreපසුගිය සතියේදී සහල් නිෂ්පාදකයන් හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර පැවැති සාකච්ඡාවකදී ඔවුන් මේ සම්බන්ධයේ එකඟතාව ප්‍රකාශ කර ඇත.
Read Moreසිය උපන්දිනය සමරන පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබේ.
Read Moreඅධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් ඇති කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ වන විට අවධානය යොමුකර තිබේ.
Read Moreගිනිගත්හේන පඹහේන පදිංචි පාසල් සිසුවෙක් තම නිවසේ ඔහුගේ කාමරය තුළ ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බව ගිනිගත්හේන පොලීසිය පැවසිය.
Read Moreමට ලෝක කුසලානයක් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ, මට පහුගිය කාලේ වෙච්ච දේවල් එක්ක. මම බලාපොරොත්තු වෙනවා මහනුවර තියෙන ඊළඟ තරගයට කණ්ඩායම වෙනස් වෙන්නේ නැතිවේවි කියලා. ඒ තරගයේ හිටියොත් හොඳින් ක්‍රීඩා කරන්න අපේක්ෂා කරන
Read More2020 තෙක් වත්මන් රජය පවතින බවත් භාරකාර ආණ්ඩුවක් නොමැති බවත් නැහැ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එතෙක් වත්මන් රජය බලයේ සිටින බවත් අමාත්‍යවරයා පැවැසීය.
Read Moreකොළඹ සිට අරුවක්කාඩුව දක්වා ලොරියකට ගමන් කරන්න අවම වශයෙන් පැය හතරක්වත් ගත වෙනවා. ඒ ගමන තුළ කොළඹ සිට වනාතවිල්ලුව දක්වාම විෂබීජ වැපිරීමත් ගඳ ගැස්වීමත් පමණයි සිදු වන්නේ.
Read Moreදියේ ගිලීම් හේතුවෙන් සිදුවන මරණ අඩුකරගැනීම සඳහා ජාතික සැලැස්ම ක්‍රියාවට නැංවීම වෙනුවෙන් හිටපු නාවික හමුදාපති, වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා පත්කර තිබේ.
Read Moreතරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එංගලන්තයට ලකුණු 31ක ජයක් හිමිවිය
Read Moreකොළඹින් ගිය බන්ධනාගාර ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් මෙසේ ඔහු රඳවා ඇති සිර කුටිය විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇති බව වාර්තා වෙයි.
Read Moreමුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 278ක් රැස්කිරීමට සමත්විය.
Read Moreඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝවක් රුපියල් 100 ක් ලෙසත් ඇසුරුම් කළ සුදු සීනි කිලෝවක් සඳහා රුපියල් 105ක මිලකුත් නියම කර තිබේ.
Read Moreකැළණි ගඟ පහළ මිටියාවතේ වම් ඉවුර හා කොළඹ නගරය ආශ්‍රිත ගංවතුර පාලනය වෙනුවෙන් ඉදිරිපත් වූ ව්‍යාපෘති වාර්තාව පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්තයට ලබාදුනනේය.
Read Moreතරගාවලිය අද (13දා) හා හෙට (14දා) දෙදින තුළදී කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙන අතර, මේ සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 08ක් තරග වදියි.
Read Moreකඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය එහි වත්මන් හිමිකරුවන්ට එය මුදාහරින ලෙස නියෝග කළේය.
Read Moreඅගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා එම ධුරයෙන් විශ්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරය සදහා මෙලෙස නලින් පෙරේරා මහතා පත් කරනු ලැබීය.
Read Moreදරුවන් දසදෙනෙකුගේ මවක් වන ඇයට මුණුපුරු මිණිපිරියන් 68 දෙනෙකු වෙති.
Read Moreයහපාලන රාජ්‍ය සංකල්පය කි‍්‍රයාත්මක කිරීමේ දී යම් තනතුරක් සඳහා පත්වීම් ලබාදෙන විට අපක්ෂපාතීව එම පත්කිරීම් සිදු කිරීමට තමා සියලු ආයතන ප‍්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreකෘෂිකර්මාන්තයේ නියැලී සිටින ගොවීන් වෙනුවෙන් රුපියල් ලක්ෂය දක්වා කඩිනම් ණය ලබාදීමට අවශ්‍ය කටයුතු කරන්නැයි සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.
Read More’හම්බු පන්’ (Typha Angustifolia) ආක්‍රමණශීලී ශාකයක් වන අතර, කුමන ආකාරයකින්වත් විනාශ කළ නොහැකි පන් විශේෂයකි.
Read Moreරුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වූ ආචාර්ය දයාන් ජයතිලක මහතා ඊයේ (11දා) සිය අක්තපත්‍ර භාරදුන්නේය.
Read More