ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන තත්ත්වය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර තත්ත්වයක් බවත් එය විසඳා ගැනීමට ශ්‍රී ලංකා රජයට, දේශපාලන පක්ෂවලට හා ශ්‍රී ලංකාවේ ජනතාවට හැකි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
ඇමරිකානු නියෝජිත දෙපළ සඳහන් කර ඇත්තේ ශ්‍රි ලංකාවේ උද්ගත වු තත්වය පිළිබඳව තමන් විමතියට පත් වු බවයි.
Read Moreකොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අර්ජුන රණතුංග මහතා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරියේය.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතා කරමින් චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශක් කිරීමට සූදානම් වෙයි.
Read Moreහිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගැනීමත් සමගින් ඛනිජ තෙල් සේවකයන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.
Read Moreහිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසංතෝසයි මචං. දැන් උඹ (රවී කරුණනායක) ගේම් එක ගනින් අතට. අරගෙන මුන්ට දුවන්න ගහපන්. තේරුණාන් රවී.
Read Moreව්‍යවස්ථාවේ තිබෙන ක්‍රමවේදවලට අනුව මිසක් පාර්ලිමේන්තුව නැවත කැඳෙව්වා කියා කවුද අගමැති කියලා තීරණය කරන්න බෑ
Read Moreකථානායක කරු ජයසූරිය මහතා හෙට දිනයේදි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreඅරලිය ගහ මන්දිරයේ පිරිසුදු කරන හා නඩත්තු කරන සේවකයන් ඉවත් කිරීමට නව අගැමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තම ආරක්ෂාවද ඉවත් කර ඇති බව හිටපු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් කොළඹ 07 මල්පාරේ පිහිටි අග්‍රමාත්‍ය කාර්යාලයේදී අද (29දා) දහවල් පැවැත්විණි.
Read Moreකොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේදී ඉහළ ගිය අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.
Read Moreනව රජය විසින් පත්කිරීමට යන කැබිනට් මණ්ඩලය නීති විරෝධී බව හිටපු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreමහනුවර ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස 7ක ට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහසොන් බළකායේ ප්‍රධානී අමිත් වීරසේකරට ඇප නියම වී තිබේ.
Read Moreනව රජයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් පමණක් අද දිනයේදි දිවුරුම් දෙනු ඇති වාර්තා වෙයි.
Read Moreතමන්ගේ අත්සන සහිත ව්‍යාජ ලිපියක් සමාජ ජාල ඔස්සේ ව්‍යාප්තවන බව හිටපු අග්‍රාාත්‍ය රනිල් වික්‍රමසිිංහ මහතා පවසයි.
Read Moreතමන් නාගරීකරණය වූ කොළඹ ජීවත්වූ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ග්‍රාමීය පොලොන්නරුවේ ජීවත් වූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreවහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට තමන් ඉල්ලීමක් කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශීය මාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස වැඩ භාර ගැනීමේ උත්සවය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ සියලු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව කතනායකට ලිපියක් යොමුකර තිබේ.
Read Moreඉදිරි දින දෙක තුළදී මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කර පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreජනපති ජාතික වප් මඟුල් උත්සවයට එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
Read Moreහිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා මහින්ද සමරසිංහ මහතා රජයේ ප්‍රකාශකයන් ලෙස පත්කර තිබේ.
Read Moreවිශ්වාසභංග යෝජනාවට වඩා ශක්තිමත් තැනක ඉන්නවා. ව්‍යවස්ථා විරෝධී ලෙස කැබිනට මණ්ඩලය පත්කර ගන්න කියන්න. තව ටික දවසකින් යන්න ලෑස්ති වෙන්න කියලත් කියනවා.
Read Moreඛනිජතෙල් සංස්ථා සේවකයන් අද උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව ඔවුන් අද පෙරවරුවේ සිට ඉන්ධන බෙදා හැරීම නවත්වා ඇත.
Read Moreඑක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි වඩිවේල සුරේෂ් මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂයට පැමිණ තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය මග හරවා ගැනීම වෙනුවේන ඉතාමත් ඉක්මනින්ම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඇමෙරිකානව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් කථානායක කරු ජයසූරිය මහතාටත් පවසා තිබේ.
Read Moreඉන්දුනීසියාවේ ජකාර්තා ගුවන් තොටුපොළින් පිටත්වූ ලයන් එයාර් ගුවන් යානය අනතුරට පත්ව ඇති බව තහවුරු වී තිබේ.
Read More