saravita-anim2

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි මස 12 වන අඟහරුවාදා

Latest News - timelapse 12012 hours ago

LATEST

ජනපති - අගමැති එක්වන පළමු රාජ්‍ය උත්සවය අද?

calendar_today 2018 ඔක් 29 - 07:56 remove_red_eye - 2280  

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් එක්වන පළමු රාජ්‍ය උත්සවය අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

නව රජයේ ආරක්ෂක ලේකම් තනතුර භාර ගන්නා බවට පළවන වාරත් සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් තමන් කිසිවිටක වත්මන් රජයේ තනතුරක් භාර ගැනීමට කටයුතු නොකන බවත් ඔහු පැවැසීය.

Read More

ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක ප්‍රධානීන් පත්කිරීමට ගත් තීරණයත් ව්‍යවස්ථා විරෝධී බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව පොලිස් නිලධාරීන් 10කට පමණක් සීමා කර තිබේ.

Read More

හංවැලල, ජල්තරදී තරුණයන් දෙපිරිසක් ඇතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 3G හා 4G සබඳතා අවහිර කිරීමේ සූදානමක් ඇතැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

වැඩබලන සභාපතිවරුන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කිරීමට අද (28දා) ජනාධිපති කටයුතු කරයි.

Read More

රටේ ඇතිව තිබෙන තත්ත්වය සමනය කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස විපක්ෂනායක ආර් සම්බන්ධන් මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි.

Read More

අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා සෑම දෙනාගේම සහාය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

රුවන්ඩාවේ සිට දිවයිනට පැමිණි වසන්ත සේනානායක මහතා අරලිය ගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

Read More

දෙමටගොඩ ඛණිජ තෙල් සංස්ථා මූලස්ථානයේ සිදුවු වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

Read More

යහපාලන ආණ්ඩුව නින්දිත සහ අපකීර්තිමත් බවත් , මේ ආණ්ඩුව නිසා එක්සත් ජාතික පක්ෂය විනාශ වූ බවත් , පිරිහී ගිය බවත් හිටපු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ දී අද (28දා) සවස පැවසීය .

Read More

හෙට නිවාඩු යැයි ගැසට් නිවේදනයක් නිකුත් කළ බවට adaderana.lk නමින් ප්‍රචාරය කළ කෙටි පණිවුඩය සාවද්‍යයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (29දා) අග්‍රාමාත්‍ය ලේක්ම් කාර්යාලයේදී වැඩ භාර ගැනීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය රජය දැඩි අවධානයකින් පසුවන බව කියයි.

Read More

මේ අවස්ථාව වර්ෂයක් ගෙවී ගොස් නව වර්ෂයක් අබියස සිටින අවස්ථාවක්. 2015 ජනවාරි මාසයේ 08 වැනිදා මේ රටේ ආදරණීය පොදු ජනතාව හැට දෙලක්‍ෂ පනස්දහසකට ආසන්න පිරිසකගේ අතිවිශාල ඡන්ද සංඛ්‍යාවකින් මා ඔබේ ප්‍රධාන සේවකයා වගේම, රටේ රාජ්‍ය නායකයා වශයෙන් පත්කර ගත්තේ බලාපොරොත්තු රාශියක් ඇතිවයි. ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා ඔබ මා වෙත තැබූ විශ්වාසය පිළිබඳ මා ඔබට අදත් මගේ ගෞරවනීය ස්තුතිය සහ ප්‍රණාමය පුද කරනවා වගේම ඒ තැබූ විශ්වාසය ඉදිරියටත්, හෙට දවසේත් ඔබ වෙනුවෙන් මගේ

Read More

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ වන විට දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථාවේ සිර කරගෙන සිටින බවට වාර්තාවේ.

Read More

එක් පුද්ගලයකුගේ හිසටත්‍, තවත් පුද්ගලයකුගේ පපුවටත් වෙඩි වැදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. ‍ඔවුන් දෙදෙනා ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතය.

Read More

රවී එජාපය හැර නොයයිතමන් එක්සත් ජාතික පක්ෂය හැර නොයන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා තම හිතවතුන්ට පවසා තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පෙරමුණට අහිමිවුවහොත් ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුව කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අනුව විය යුත්තේ කථානායකවරයාගේද අනුදැනුම ඇතිව බව මෙහිලා සඳහන් කිරීම මාගේ යුතුකමක් කොට සලකමි

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවමත් නීත්‍යානුකූල අගමැති බවත් ඔහුට තම විශ්වාසය පළකරන බවත් සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු දිවුරුම් ප්‍රකාශ ලබාදීම ආරම්භ කර තිබේ.

Read More

කොහොමටත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි නීත්‍යානුකූල අගමැතිතුමා. රටේ බහුතරයකගේ ඡන්දයෙන් පත්වුණ. ඡන්දෙකට යන්නේ නැතිව ව්‍යවස්ථාවත් මගහැරලා නීතියත් නැතිකරලා උඩින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනල්ලා අගමැති කරන එක රජයක් හදන එක නීත්‍යානුකූල නෑ

Read More

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත සත්ව නීරෝධායතනයේ ප්‍රධාන නිලධාරීවරයෙක් අධික ලෙස බීමත්ව සිටීම නිසා, ඔහු ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයෙන් බස්සවා තිබේ.

Read More

ව්‍යවස්තාවට එරෙහිව යමින් ජනාධිපතිවයා අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමත් සමග මෙම දෝශාභියෝගය ගෙන එන බවත්, එළඹෙන අඟහරුවාදාට (30දා) ප්‍රථම පාර්ලිමේන්තුව රැස් නොකෙරුවහොත් ජනතාව කොළඹට රැස් කරන බවත් මන්ත්‍රීවරයා පවසා සිටියේය.

Read More

පාර්ලිමේන්තුවේ බලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බවත්, එය ලබන 16 වැනිදා පාර්ලිමේන්තුවේදී පෙන්වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

නව අමාත්‍ය මණ්ඩලයක් පත් කළහොත් එය නීතිවිරෝධී ක්‍රියාවක් බවත්, එයට එරෙහිව මහජනතාව සමග මහපාරට බසින බවත් හෙතෙම පවසා සිටියේය.

Read More

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා සිය සහාය නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

Read More

රනිල් වික්‍රමසිංහ මහතාගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට දිනයේදී ජාතිය ඇමතිමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.