ගේම් එක අතට අරගෙන දුවන්න ගහපන් - මර්වින් රවීට කියයි
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අරලිය ගහ මන්දිරයට පැමිණ සිය සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට පවසා තිබේ.
මෙහිදී ඔහු කළ කතාව මේ ආකාරයෙනි.
“මගේ ආදරණීය මිත්‍රයා (රංජිත් මද්දුම බණ්ඩාර). මට දුකයි මේ දකුණේ රුහුණේ මිනිහෙක් වරද්ද ගත්ත වරද්දා ගැනීමට. යකෝ අගමැති කම ඕනනම් පිනට ගන්න ඕනැයේ නේද රවී.
ආයුබෝවන් චන්ද්‍රානී. මම දැන් ඉන්නේ ඔයගොල්ලන්ගේ පළාතේ වීර දුටුගැමුණු සංවිධානයේ. දුටු ගැමුණු සංවිධානයේ නායකයා. තවත් නායකයෙක් ඉන්නවා. මට ඉහළින් කිව්වා දුටුගැමුණු රජතුමා මෙයත් හම්බෙන්න කියලා.
සංතෝසයි මචං. දැන් උඹ (රවී කරුණනායක) ගේම් එක ගනින් අතට. අරගෙන මුන්ට දුවන්න ගහපන්. තේරුණාන් රවී. පාලිත (තේවරප්පෙරුම) එන්නකෝ. උඹ නැතිව මම යන්නේ නෑ.”

popular news
-
Lion Monday, 29 October 2018 05:06 PM
Apo kittu Karaganda epa oya yodaya.
Reply : 10 4
rocky Monday, 29 October 2018 06:38 PM
පරෙස්සම් වෙන්න. ඔය පිස්සු හුටන් මොන ජල්බරියක් අදීද දන්නේ නැහැ!
Reply : 14 5
hensil Tuesday, 30 October 2018 01:54 PM
Niyamai ,,,"Ali madiwata kotith awith " UNP eka godai goda
Reply : 0 22
Sumeda Wednesday, 31 October 2018 04:01 PM
කුඩු ගහලා දඟලන්නේ
Reply : 0 0
liyange Thursday, 01 November 2018 08:47 AM
මු අංගොඩ ගිහින් දාපල්ලා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

