ජනපතිගේ තීරණය එජාපය පිළිගනියි
පාර්ලිමේන්තුව නොවැම්බර් 05 දා කැඳවීමට ජනපති ගත් තීරණය අගය කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ තමන්ට එහිදී බහුතරය පෙන්වීමට හැකි බවයි.
මන්ත්රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට මන්ත්රීවරු 124ක් සිටින බවත් එහිදී බහුතරය පෙන්වන බවත්ය.

popular news
-
rocky Thursday, 01 November 2018 12:16 PM
හරියටම තීරණය කෙරුවද? තීරණය කෙරුවේ කවුද? මහින්දද? ජනාධිපති ද? ප්රශ්නයක්!
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

