ඩොලරය රු. 177 ඉක්මවයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්රමාණය වෙමින් තිබෙන ශ්රී ලංකා රුපියල අද දිනයේදී තවදුරටත් අවප්රමාණය වෙමින් ඩොලරයක විකුණුම් මිල රුපියල් 177.32ක් බවට පත්විය.
එය ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් ශ්රී ලංකාවට ගෙවීමට සිදුවන ඉහළම මිල වෙයි. මේ අතර ඩොලරයක ගැණුම් මිලද රුපියල් 173.42ක් ලෙස සටහන් වූ අතර එයද ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම ගැණුම් මිලයි.

popular news
-
rocky Thursday, 01 November 2018 12:14 PM
බන්දුල මහත්තයෝ! පල්ලම් පොල්ලක් වත් දාලා රුපියලේ රෝල් වීම නවත්වා ගනියෝ!
Reply : 0 17
Champa Thursday, 01 November 2018 10:24 PM
මහින්ද මහත්තය ඔන්න රුපියල උඩ යනවෝ නැහැ මොකක්ද කියන්නේ ඔන්න රුපියල වැටෙනාවෝ !!!!!!!!!!! :D :D :D :D :D
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

