saravita-anim2

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

Latest News - timelapse 11696 hours ago

LATEST

සුනඛයෙක් නිසා කුවේට් යුවළට රාජ්‍ය ආයතන තුනකින් දඬ

calendar_today 2018 සැප් 16 - 11:32 remove_red_eye - 889  

ශ්‍රී ලංකාවට රැගෙන ආ සුනඛයා රාජසන්තක කළ අතර , මෙම කුවේට් ජාතික යුවළට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ද ගෙවන ලෙස රේගු අඥා පනතේ 163 වැනි වගන්තිය යටතේ නියම කළේය .

සිය දුරකතන ඇමතුම් සඳහා අවස්ථා කිහිපයකදීම ප්‍රතිචාර නොදැක්වූ ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති මෙන්ම තවත් පස් දෙනෙක් වහාම නැවතත් ශ්‍රී ලංකාවට කැඳවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ

Read More

මේ රටේ ජනතාව මහන්සිවෙලා හම්බ කරන මුදල් දුප්පත් ජනතාවට දෙන්නේ. ඇයි මෙහෙම පක්ෂ භේදයක් මේකට ගාවා ගන්නේ. අගමැතිතුමාටත් වැරදි තොරතරු තිලා තියෙන්නේ. සමෘද්ධිය කියන්නේ තනිකර මාෆියාවක්.

Read More

පොලිස් කොස්තාපල්වරයා පන්සලේ ආවාස ගෙට පැමිණ තමන් වහන්සේට පහර දුන් බව පවසමින් විහාරාධිපති හිමියෝ ද තුවාල ලබා රෝහල්ගතව සිටින බව සීගිරිය පොලිසිය කියයි.

Read More

ලකුණු 262ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 124ක් පමණි.

Read More

සැකකරු සන්තයේ තිබී හොරොයින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු නාවික හමුදාවෙන් පළාගිය සෙබළෙක් බවටත් තොරතුරු අණාවරණය කරගෙන තිබේ

Read More

අනිද්දා (17දා) සිට දිවයිනේ නිරත දිග කොටසේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි

Read More

දිගින් දිගටම කණ්ඩායමේ ස්ථානය අහිමි වී සිටි ලසිත් මාලංග තමන්ට ලැබුණ පළමු ජාත්‍යන්තර තරගයේදීම සාර්ථක විය.

Read More

රියදුරු අසුන සමීපයේ තිබී එම බස් රියේ හිමිකරුගේ බිරිඳගේ මල සිරුර හමුවී ඇති බවත් පොලීසිය පවසයි. අවුරුදු 58ක් වන මල්කාන්ති කරුණාසීලි නැමැති කාන්තාව මෙසේ මියගොස් තිබේ.

Read More

සිය බිරිඳගේ පළමු දරු ප්‍රසූතිය හේතුවෙන් අකිල කණ්ඩායම සමග ගමන් නොකළේය.

Read More

තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන යාමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ ආරම්භ කළේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.

Read More

ත්‍රිකුණාමලය කලපුව ආශ්‍රිතව සුළු භූ කම්පන තත්වයක් ඇතිව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ රිච්ටර් මාපකයේ ඒකක 3. 5 – 3.8 අතර අගයකින් යුතු කම්පනයක් හටගෙන ඇති බවයි.

Read More

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එහි වාර්තා ලැබුණ පසු එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

Read More

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 164.37ක් ලෙස දැක්වුණි.

Read More

මහ මුහුදේ ගිනි ගැනීමට ලක්වන නැව්, බෝට්ටු වෙත ක්‍ෂණිකව ළඟා වී ගිනි ගැනීම් පාලනය කිරීම සඳහාම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ප්‍රථම අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාව දියත් කරයි

Read More

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සේවාවන් පිළිබඳව දැන ගැනීමට ක්ෂණික දුරකතන ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

Read More

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ විකාශන අයිතිය MTV සමාගමට හා ITN FM වෙත හිමිව තිබේ. ඒ අනුව ටීවී විකාශය MTV හරහා සිදුවන අතර ගුවන් විදුලි විකශය ITN FM හරහා සිදුවෙයි.

Read More

නැගෙනහිර පළාතේ බොහෝ ස්ථානවලත් පොලොන්නරුව, මුලතිවු හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් කාලගුණය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පාඨලී චම්පික රණවක මහතාගේ ධුර කාලය සැප්තැම්බර් 05 දා අවසන් විය.

Read More

පාසලේ ක්‍රීඩා පිටියේ පිහිටි ගලක බැඳ තිබූ බඹර කූඩුවක් හදිසියේ ඇවිස්සීමෙන් තමන්ට පහර දුන් බව තුවාල ලබා රෝහල් ගතකර සිටින සිසු සිසුවියෝ පැවසූහ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා චෝදනා කළේ එම කජු ප්‍රමිතියෙන් තොර බවයි.

Read More

ඔහු විසින් ඉදිරිපත් කළ ස්පාඤ්ඤ ජාතික ගුවන් ගමන් බලපත්‍රය ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ,එය ව්‍යාජ බවත්, මොහු ස්පාඤ්ඤ ජාතිකයෙකු නොව ඉරාන ජාතිකයෙකු බවත් අනාවරණය කරගෙන තිබේ.

Read More

මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පොලිස්පතිතුමාටත් තදින්ම දොස් කිව්වා. ඇයි මේ නඩු පවරන්නේ නැත්තේ කියලා.

Read More

අපේ නිවාස වලින් අපි පස්වරු 6.00 පසුව පිටතට යන්නේ නෑ. සමහර අවස්ථාවලදී මේ කම්කරුවන් සරම් උස්සනවා.ඔවුන් රාත්‍රී කාලයේදි විවධ කාන්තාවන් ත්‍රීරෝද රථ වලින් ගේනවා. අපේ නිවාසවල ඉදිරිපිට පාවිච්චකළ කොන්ඩම් උදෑසන දකින්න ලැබෙනවා.

Read More

හොරණ රබර් කර්මාන්තශාලාවක ඇමෝනියා ගෑස් කාන්දුවකින් ස්වසන ආබාධ ඇතිවූ සේවකයන් පස් දෙනෙක් හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More
රවීට නඩු
14 09 2018 12:27:00
0 614

බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය තොරතුරු ලබාදීම පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකණය හමුවේ මෙසේ නඩු පැවැරීය.

Read More

මේ සූත්‍රය හැටියට තෙල් මිල පහළ යන්නේ නෑ උඩමයි යන්නේ. ඒක තමයි අපිට තියෙන අවාසිය පටන් ගත්ත දවසේ ඉදලා.ඉතින් මහ ජනතාවගෙන් බැනුම් අහනවා.

Read More

පසුව දුම්රිය සේවකයන් යළිත් පෙට්ටි සම්බන්ධකර දුම්රිය ධාවනය කිරීමට කටයුතු කළේය.

Read More

’’හිටපු ජනපති මැතිවරණයකට ගියේ UNHRC පැවති බලපෑම, ජාත්‍යන්තර බලපෑම හා ප්‍රභල රාජ්‍යයන්ගෙන් එල්ල වූ අභියෝගයට මුහුණ දීමට අපහසු නිසා කියලයි මම හිතන්නේ’’

Read More

ඩුබායිහිදී හෙට (15දා) ආරම්භ වන ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රවේගකාරී පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලිය අහිමිවී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.