saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

Latest News - timelapse 11469 hours ago

LATEST

ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානියා චීනයේදී හදිසියේ අතුරුදන් වෙලා

calendar_today 2018 ඔක් 06 - 10:25 remove_red_eye - 1281  

2016 නොවැම්බරයේදී ඉන්ටර්පෝල් සභාපති ධුරයට තේරීපත් වූ ඔහු, වසර 2020 වන තෙක් එම ධුරයේ සේවය කිරීමට නියමිත විය.

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැති පුහුණු තරගයේ ජය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

Read More

ලක්ෂ 70ක් පමණ වටිනා හෙරොයින්ග්‍රෑම් 650ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේ සැකකාරියක් හා සැකකරුවන් 4ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ප්‍රිතිඵල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳව නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම්, 2018.10.20 වන දිනට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරුන් හරහා අභියාචනා ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Read More

ඊසාන දිග මෝසම් වැස්ස සමග ඩෙංගු වසංගතය යළි හිස එසවීම ඇතුළු මදුරුවන් නිසා ඇතිවන රෝග වැළැක්වීමට ඔක්තෝම්බර් 02 දක්වා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක විය.

Read More

අපි අධිකරණයට බලපෑම් කරලා තියෙනවා කියලා කවුරු හරි කියනවා නම් ඕනෑම අභියෝගයක් අධිකරණ ඇමති විදිහට භාර ගන්න සුදානම්.

Read More

කොළඹ මහ නගර සභාවේ නිලධාරිණියන්ට ඉහළ නිලධාරින්ගෙන් ලිංගික අඩන්තේට්ටමි සිදුවන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය කමිටුවක් පත්කර තිබේ.

Read More

අප දේශීය අධිකරණවලින් සහ දේශීය විනිසුරුවරුන්ගෙන් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරනවා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ තිලංග සුමතිපාල මහතාට එම ධුරය දැරීමට සුදුසුකම් ඇත්දැයි විමසමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

තමන්වහන්සේට එරෙහිව පනවා ඇති දඬුවමට එරෙහිව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනා ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (05දා) ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Read More

අල්ලස් ලබා ගැනීමට කටයුතු කරමින් සිටි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා අත්අඩගුවට ගෙන තිබේ.

Read More

කටාරයේ ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.බී. ලියනගේ මහතා හා යෝෂිත හා රෝහිත රාජපක්ෂ යන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් දෙදනා ඇතුළත් ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

Read More

අපි දැන් සොයමින් ඉන්නවා අපිට කොතනද වැරදුණේ කියලා. අපි මේ වන විට අපේ වැරදි හඳුනාගෙන තියෙනවා. එම වැරදි නිවැරදි කරගෙන ක්‍රීඩා කළ යුතුයි.

Read More

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමග ඩො.බිලියනයක ගිවිසුමක සිටින ලෝක ප්‍රකට ක්‍රීඩා නිමි ඇඳුම් සන්නාමයක් වන නයිකි කියයි.

Read More

නෝර්වේ සමුද්‍රීය ගමනා ගමන මෙහෙයුම් පිළිබඳ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීමට නෝර්වේ රජයේ අවධානය යොමුව තිබේ.

Read More

ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඉහළ යන ඉන්ධන මිල හේතුවෙන් ඉන්දීය ජනතාව මුහුණදී ඇති ගැටලු අවම කිරීම සඳහා ඉන්දීය රජය විසින් භූමිතෙල් හා ඩීසල් වෙනුවෙන් පනවා තිබූ බදු අඩු කිරීමට තීරණය කර තිබේ.

Read More

එහි වැඩි ලකුණු සීමාව සිංහල මාධ්‍ය 168ක් හා දෙමළ මාධ්‍ය 165ක් ලෙස දැක්වෙයි.

Read More

ප්‍රතිඵල නිකුත් ශිෂ්‍යත්ව විභාගයේදී ලංකාවේ ප්‍රධාන පාසල් අභිභවමින් අනෙකුත් පාසල් ඉදිරියට පැමිණ තිබේ.

Read More

ප්‍රතිඵල නිකුත් වූ විභාගයේ පළමු ස්ථාන දෙකක් වාර්තා කිරීමට සිසුන් දෙදෙනෙක් සමත්ව තිබේ. ඔවුන් දෙදෙනාම ලකුණු 199 බැගින් වාර්තා කර තිබේ.

Read More

2018 අගෝස්තු මාසයේ පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දැන් නිකුත් වී තිබේ.

Read More

මෙම ගුවන් යානය චීනයේ ෂැං ඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයට අයත් සී.ඒ.- 425 දරණ ගුවන් යානය වන අතර, එහි මගීන් 166 ක් සහ කාර්යය මණ්ඩලය 13 ක් සිටියහ.

Read More

කඳාන පොලිස් වසමේදී මෝටර් රථයක ගමන් කළ අහිංසක කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අද දිනයේද සවස 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද ඔවුන් සඳහන් කරයි.

Read More

හෙරොයින් හා කංසා පානය කර රිය පදවන රියදුරන් හඳුනා ගැනීමට හැකි උපකරණ පොලිස් ස්ථාන වෙත ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළ බව රථවාහන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Read More

විදෙස් රටවල සිටින සිසුන්ට මෙරට විශ්වවිද්‍යාල තුළ පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා අවස්ථාව ලබා දිය යුතු බවට මෙරට ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළද ඒ පිළිබඳ තමා කතා නොකරන බවත්, එහෙත් වසර 30කට පසු පොලිස්පතිවරයෙකු සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් පැවැත්වෙන බවද නීතිය, සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

සයිටම් ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමේදී ඇතිවී තිබෙන ප්‍රමාදය හේතුවෙන් ඉදිරි මාසය තුළ බඳවා ගැනීම් කටයුතු අවසන් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම සංගමයට පැවසූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

සැකකරු අංගොඩ ලොක්කා හා මධූෂ්ගේ ගෝලයෙකු බවටද තහවුරු වී තිබෙන බවද අද (04 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පර්පෙචවුල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් ලක්ෂ 25ක් ලබාගෙන ඇතැයි පැවසෙන කාරණය සම්බන්ධව විමර්ශන කඩිනම් කරන ලෙස ඉල්ලීමට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට (රහස් පොලීසියට) අද (04දා) සවස පැමිණියේය.

Read More

සියලු රාජ්‍ය සේවකයන්ට ගලපන ලෙසට නියම කර ඇති රාජ්‍ය පරිපාලන 06/2006 චක්‍රලේය දේශීය ආදායම් සේවයට ගැලපීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා පළාත් ආදායම් සේවා එකමුතුව විසින් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට අද (04දා) දහවල් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.